වැලි ජාවාරමට මින් පසු ඉඩ තියන්නේ නෑ

3

වැලි ජාවාරම් සිදුකිරීමට මින් ඉදිරියට ඉඩ නොතබන බව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අවධාරණය කරනවා
හෙතෙම මේ බව කියා සිටියේ පොලොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.

Your Comments