වැට් බද්ද අඩුකිරීම හේතුවෙන් බස්රථ සහ ට්‍රක්රථවල මිල පහතට

11

නව ආණ්ඩුව විසින් ලබාදුන් සහන පැකේජය යටතේ වැට් බද්ද අඩුකිරීම හේතුවෙන් බස්රථ සහ ට්‍රක්රථවල මිල ද අඩුවනු ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
කෙසේවෙතත් සෙසු වාහන ඛාණ්ඩවලට වැට් බද්ද අදාළ නොවන බැවින් එම වාහනවල මිලෙහි වෙනසක් සිදු නොවන බවයි එම සංගමය සදහන් කළේ.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් මහතා කියා සිටියේ රුපියල් 50 000ක පමණ මුදලකින් මෙම වෙනස සිදු වනු ඇති බවයි.

Your Comments