ව්‍යාජ මුදල් නෝට්ටු ලග තබා ගත් විදේශිකයෙකු අත්අඩංගුවට

38

ව්‍යාජ රුපියල් පන් දහසේ නෝට්ටු ළඟ තබා ගත් විදේශිකයෙකු පිළියන්දල – මඩපාත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදි අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි මාලි ජාතිකයෙක්.
සැකකරු සතුව තිබී ව්‍යාජ රුපියල් 5, 000 නෝට්ටු 4ක් සොයාගෙන තිබෙනවා.
මීට අමතරව අසභ්‍ය දර්ශන ඇතුළත් ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

 

Your Comments