ව්‍යාජ අංක වාහනයක් අල්ලයි

43

ව්‍යාජ අංක තහඩුවකක් සහිත සුඛෝපභෝගී මෝටර් රථයක් ධාවනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුට අයත් වෙනත් මෝටර් රථයක අංකයක් එම මෝටර් රථයට යොදා ඇති බවයි අණාවරණය වී ඇත්තේ.

මෝටර් රථ දෙකම පොලිස් භාරයට ගෙන තිබෙනවා.

29 හැවිරිදි සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments