වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

26

වන අලියෙකු සිදු කළ පහර දීමකින් මැදවච්චිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
මැදවච්චිය පූනෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක් එලෙස මිය ගොස් ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
පහර දීමෙන් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

 

Your Comments