වතුකම්කරු දෛනික වැටුප 1500 දක්වා ඉහළ නංවන බවට ඇමති සජිත්ගෙන් පොරොන්දුවක්

9

තම ආණ්ඩුවක් යටතේ වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1500 දක්වා ඉහළ නංවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මස්කෙළිය ප්‍රදේශයේ පැවැති ජනරැළියකට එක්වෙමින්.

අමාත්‍ය නවීන් දිසානායක මහතා ද මෙහිදී අදහස් පළ කළා.

Your Comments