ලසන්ත ඝාතනයට සැකකරුවන් වු හිටපු DIG සහ SIට ඇප.

43

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර හා උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල යන මහත්වරුන්ට ඇප නියම කර තිබෙනවා.

ඒ, සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Your Comments