රොනී ලීච්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

69

අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි.
අදත් පස්වරු 2 දක්වා මහජනතාවට අවසන් ගෞරව දැක්විම සඳහා ඒ මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.
ඊයේ දහවල් ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහයට මෙරටට රැගෙන එනු ලැබුවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ පැවැත්වෙන දේව මෙහෙයෙන් පසුව ගල්කිස්ස පොදු සුසානභූමියේදී සිදුකිරීමට නියමිතයි.

Your Comments