රුහුණු කුමාරියේ ගැටී යතුරුපැදිකරුවෙක් මිය යයි

9

කොළඹ – කොටුවේ සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියේ ගැටී යතුරුපැදිකරුවෙකු මිය ගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ දොඩන්දූව හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මිය ගිය පුද්ගලයා බද්දේගම – ගනේගම – උතුර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙක්.

Your Comments