රාජ්‍ය ඇමති වසන්ත පොහොට්ටුවේ පොළොන්නරුව ජනරැළියට එක්වෙයි

8

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද පොළොන්නරුවේ පැවති පොදුජන පෙරමුණු රැළියට එක්ව සිටියා.

පොහොට්ටුවේ රැළිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

සිය ආණ්ඩුවක් යටතේ දුප්පත් ජනතාව වෙනුවෙන් ලබා දෙන සහන ඇතුළත් විශේෂ වැඩපිලිවෙල හෙට ප්‍රකාශයට පත් කරන බවයි ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එහි දී සඳහන් කළේ.

 

Your Comments