“රනිල් අපේක්ෂක කරන බවට සාකච්ඡා කළේ නැහැ”

14

එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සමඟ ඊයේ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස නම් කිරීමක් පිළිබඳ සාකච්ඡා නොවූ බව එම පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Your Comments