රට ගොඩනැංවීම සදහා දේශපාලනඥයන් සහ රාජ්‍ය නිළධාරීන් භේදයකින් තොරව එක්විය යුතුයි

8

දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් වාද බේදයෙන් තොරව රට ගැන හැඟීමකින් යුතුව රට ගොඩනැංවීමට එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කන්තලේ, මොරවැව ශ්‍රී ඉන්ද්‍රාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවයට එක් වෙමින්.

Your Comments