“රටේ සංවර්ධනයට බෞද්ධ ප්‍රතිපත්ති”

10

බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරමින් තමන් රට සංවර්ධනය කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මඩකලපුව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළා.

 

Your Comments