රටේ අනාගතය භාරදිය හැකි සුදුසුම ජනපති අපේක්ෂකයා තෝරාගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතුයි

13

රටේ අනාගතය භාර දිය හැකි සුදුසුම ජනපති අපේක්ෂකයා තෝරා ගැනීමට ජනතාව බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කලා.

ඒ හොරණ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දීමත් සමග දේශපාලන වේදිකාවේ තව දුරටත් අදහස් පල කලා.

මේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා.

මේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් පල කල පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා.

මේ රත්නපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා.

මේ පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා

මේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා.

ජාතික ජනතා පක්ෂය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
මේ එහිදී අදහස් දැක්වු එහි ජනාධිපතිධුර අපේක්ෂක හිටපු යුධ හමුදාපති ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක මහතා.

Your Comments