රටම අරාජික වී ඇතැයි මහින්ද කියයි

6

රට මේ වන විට සම්පුර්ණයෙන්ම අරාජික තත්වයකට පත්ව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
හෙතෙම මේ බව කියා සිටියේ අපවත් වී වදාළ අති පුජ්‍ය පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Your Comments