රජරට විශ්වවිද්‍යාලයේ පීඨ හතරක අධ්‍යයන කටයුතු අද ඇරඹෙයි

6

රජරට විශ්වවිද්‍යාලයේ පීඨ 04 ක අධ්‍යන කටයුතු අද සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසනවා.
ඒ අනුව ව්‍යවහාරික විද්‍යා, තාක්ෂණ, කළමනාකරණ අධ්‍යන හා කෘෂිකර්ම පීඨ එලෙස විවෘත කෙරෙනු ඇති.
නේවාසිකාගාර සිසුන්ට ඊයේ දහවල් 12 සිට පස්වරු 4 දක්වා නේවාසිකාගාර වෙත පැමිණීමේ අවස්ථාව ලබා දි තිබුණා.
මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පළමු හා දෙවන වසරේ සිසුන්ගේ දේශන ලබන මස 03 වැනි දා ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.

Your Comments