රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි රඟමඩලින් සමුගනියි

77

ප්‍රවීන රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතා අද(27) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසු වූ ගාමිණි හෙට්ටිආරච්චි මහතා කොළඹ ජාතික රෝහලේ ලබමින් සිටියා.

 

Your Comments