“යහපත් රටක් වෙනුවෙන් කැපවෙමි”

5

යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් කැපවන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.

පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති ජන හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.

Your Comments