යතුරු පැදියක ගැටුණු රථය …. (PHOTOs)

20

මෝටර් රථයක් යතුරු පැදියක ද ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙනවා.

අද (18) දහවල් අනතුර සිදුව ඇත්තේ හිනිදුම බිරාදෙනිය ප්‍රදේශයේදී.

අනතුරෙන් කිසිවකුට තුවාල සිදුව නැහැ.

(නෙළුව – සිරිසේන ගමගේ)

Your Comments