මේ මොහොතේ ජනතාව අපේක්‍ෂා කරන නායකයා සජිත් ප්‍රේමදාස

17

මේ මොහොතේ ජනතාව අපෙක්ෂා කරන නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා.
කෑගල්ල ප්‍රදේශයේ පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කබීර් හෂීම් මහතා

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපෙක්ෂකත්වය ලබා දීම සඳහා පක්ෂයේ ඇතැම් පිරිස් දරණ උත්සාහය පිළිබඳව මාධ්‍යවේදීන් කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගනේ විමසීමක් කළා.

Your Comments