‘මේ ආණ්ඩුවටනම් කොහොමත්ම බෑ’

11

ව්‍යවස්ථා සංශෝධනයක් නිසි පරිදි සිදු කළ නොහැකි වූ ආණ්ඩුවට කිසිසේත් නිවැරදි නව ව්‍යවස්ථාවක් ගෙන ආ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසනවා.

මහනුවර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව කියා සිටියා.

මේ අතර, නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හික්කඩුව ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මහාචාර්යය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් ද මාධ්‍ය වෙත අදහස් පළ කළා.

Your Comments