මෙරට දෙවන විශාලතම ආයෝජනය – ‘බේරේ’ සහ ෂැන්ගිලා අතරට

18

ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන දෙවන විශාලතම ආයෝජනය වන්නේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර භූමියේ සිදුවන සංවර්ධන ව්‍යාපෘතිය බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

එම ව්‍යාපෘතිය සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 200ක් අයෝජනය කෙරෙන බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ.

Your Comments