මුහුදේ දිය නාමින් සිටි විදේශීකයකු දියේ ගිලී මරුට

30

මිරිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.
28 හැවිරිදි රුසියානු ජාතික පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
ඔහු මාතර රෝහල වෙත ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

Your Comments