මිලියන දහසක හෙරොයින් තොගයක් පොලිස් භාරයට

66

රුපියල් මිලියන 1200 ක් පමණ වටිනා කිලෝග්‍රෑම් සියයක බරින් යුත් හෙරොයින් තොගයක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත් ව තිබෙනවා.

ඒ, කළුබෝවිල සහ සුභූතිපුර ප්‍රදේශවල සිදු කළ විශේෂ වැටලීමකදීයි.

ඇසුරුම් 96ක මෙම හෙරොයින් තොගය තිබී ඇති අතර සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

Your Comments