‘මැදිහත් නොවන්නැයි’ චන්ද්‍රිකාගෙන් ඉල්ලයි

144


හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය වත්මන් දේශපාලන කටයුතුවලට මැදිහත් නොවී සිටිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

අනුරාධපුර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම ඒ බව සඳහන් කළා.

Your Comments