මැතිවරණයට ස්වාමීන්වහන්සේ ඉදිරිපත් නොකරන්නැයි ඉල්ලීමක්

15

ඉදිරි මැතිවරණ සඳහා කිසිදු පක්ෂයකින් ස්වාමීන්වහන්සේලා ඉදිරිපත් නොකරන ලෙස මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියන් ඉල්ලීමක් කරනවා.

මිහින්තලා රජමහා විහාරස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

 

Your Comments