මාලිගාවත්ත මුස්ලිම් පල්ලියට යාබද පොදු ළිඳකින් කඩු 58ක් හමුවෙයි [Photo]
පිස්තෝලයක්, කිනිසි හතරක් සහ අයිස් මත්ද්‍රව්‍යයත් සොයා ගැනේ

61

කොළඹ, මාලිගාවත්ත කෙත්තාරාම ක්‍රිඩාංගනය අසල මුස්ලිම් පල්ලියකට යාබද පොදු ළිඳක තිබී කඩු 58ක්, කිනිසි 4ක්, CD තැටි 26ක් කුඩා පිස්තෝලයක්, පතුරම් කිහිපයක් අයිස් නැමති මත්ද්‍රව්‍ය තොගයක් ඇතුළ භාණ්ඩ කිහිපයක් සොයා ගෙන තිබෙනවා.
මාලිගාවත් ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් ප්‍රදේශයේ අද සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම ආයුධ ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

Your Comments