මාකඳුරේ මධුෂ්ගේ පියා මියයයි

108

මාකඳුරේ මදූෂ්ගේ පියා හදිසි අනතුරකින් මියගොස් තිබෙනවා.
අගෝස්තු මස 22 වනදා වස්කඩුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා මෙම පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වුණේ.
ඔහු ඊයේ මියගොස් ඇති අතර එම පුද්ගලයා මාකඳුරේ මදූෂ්ගේ පියා බවට පසුව හඳුනාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

Your Comments