මහ සඟ සමුළුවක් [PHOTOs]

19

අඩුපාඩුවලින් තොර විහාරස්ථාන පද්ධතියක් රට තුළ බිහි කිරීමට කැපවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මහරගම ප්‍රදේශයේ අද පැවති මහ සඟ සමුළුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ආගමික නිදහස සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පළ කළා.

 

භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් වැඩම කළ එම අවස්ථාව සංවිධාන කර තිබුණේ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින්.

මේ, එම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා….

Your Comments