මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා යළි රිමාන්ඩ්

52

මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා ලබන 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් චානක කලන්සූරිය මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය නිළධාරින් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

 

Your Comments