මවගෙන් දරුවන්ට HIV ආසාදනය තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කෙරෙයි

4

මවගෙන් දරුවන්ට එච්.අයි.වී ආසාදනය වීම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කිරීම ඓතිහාසික අවස්ථාවක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

කොළඹ දි මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා.

Your Comments