මංගල සමග විවාදයකට මහින්ද එන්නේ නෑ – බන්දුල කියයි

38

තෙල් මිල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විවාදයකට ආරාධනා කිරීම විහිලුවක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය ආණ්ඩු සමයේ තෙල් මිල පිළිබඳ මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශ අසත්‍ය බවයි.

Your Comments