බීමත් රියදුරන් 170 දෙනෙකු අත්අඩංගුවට

15

ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා වූ පැය 24ක කාලය තුළ පොලිසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා.
එහිදී බීමත් රියදුරන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම කාලය තුළ වෙනත් වැරදි සම්බන්ධන්ධයෙන් රියදුරන් 3036 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව ද සදහන්.

Your Comments