බිම් බෝම්බයක් පුපුරා යාමෙන් අයෙක් මරුට

19

මුලතිව්, මාන්කුලම, මල්ලාවි මාර්ගය දෙපස තේක්කවත්ත ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරතව සිටියදී බිම්බෝම්බයක් පුපුරා යෑමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
ඉන් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි මාන්කුලම පොලීසිය පැවසුවේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙක්.
බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර සංවිධානයට අනුයුක්තව සේවය කළ තරුණයින් දෙදෙනෙකු අනතුරට ලක්ව තිබෙනවා.

Your Comments