බිඳ වැටුණු ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් යථා තත්ත්වයට

7

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රියේ සිදු වූ ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජජාලා මාධ්‍ය බිඳ වැටීම මේ වන විට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ප්‍රධාන වශයෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ බ්‍රසීලය වැනි රටවලට මෙම සමාජජාලා මාධ්‍ය බිඳ වැටීම ප්‍රබල ලෙස බලපා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බොහෝ පරිශීලකයින්ට සිය ෆේස්බුක් ගිණුමට ඇතුළුවීමට පවා නොහැකි තත්ත්වයක් පැවතියා.

Your Comments