බඹරුන් දෂ්ඨ කිරීමෙන් කාන්තාවක් මරුට

10

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තිදරු මවක් මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ හැටන් ඇබොස්ලි වතු යායේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක්.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් හය දෙනෙකු සහ වතු කම්කරුවන් දෙදෙනෙකු දික්ඔය මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවයි වාර්තාවන්නේ.

Your Comments