බදියුදීන් ලක්ෂ සියගණනක් සතොසෙන් වංචා කර ඇතැයි චෝදනා

20

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් රුපියල් ලක්ෂ සියගණනක මුදලක් සතොසින් වංචා කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.

අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා ඒ බව සඳහන් කළා.

මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සිදුකරන ලද වංචා දූෂණ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

Your Comments