පෞද්ගලික බස් සේවකයින් මත් ද්‍රව්‍ය භාවිත කර සේවයේ නිරත වන බවට අනාවරණයක්

6

පෞද්ගලික බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන්ගෙන් බහුතරයක් මත්ද්‍රව්‍ය භාවිත කර සේවයේ නිරත වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සිදුකල සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට හා මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවටද පැමිණිලි කළ බවයි.

Your Comments