පොහොට්ටුවේ පුත්තලම දිස්ත්‍රික් ජනරැළි මාලාව ජනපති ප්‍රධානත්වයෙන්

5

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ජනරැළි මාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා.
ඒ, ආනමඩුව – ද.මු. දසනායක ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවකින්.
මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට ද ජනාධිපතිවරයා ඊයේ එක්වුණා.

Your Comments