“පොලිස් නිළධාරීන් වෙනුවෙන් සහන රැසක්”

5

පොලිස් නිළධාරීන් වෙනුවෙන් සහන රැසක් ඉදිරියේ දී ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

හෙතෙම මේ බව කියා සිටියේ පන්නල ප්‍රදේශයේ පැවැති ජනරැළියකට එක්වෙමින්.

 

මේ, එහි දී අදහස් දැක් වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා.

Your Comments