පොදුජන පෙරමුණෙන් සජිත් ට අභියෝගයක්

20

ඇල්පිටිය ප්‍රාදේශීය මැතිවරණයේ මෙහෙයවීමේ කටයුතු සජිත් ප්‍රේමදාස මහතාට භාර දී හැකි නම් ජයග්‍රහණය කර පෙන්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභියෝග කරනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව කියා සිටියේ මාතර පැවති ජන හමුවකට එක් වෙමින්.

Your Comments