පූගොඩ ප්‍රදේශයේ පිපිරීමක්

564

පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පිටුපස ප්‍රදේශයේ පාළු ඉඩමක පිපිරීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.  මෙහිදී කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ. තොරතුරු බලාපොරොත්තු වන්න.

 

Your Comments