පුද්ගල ඝාතනයකට සැකකරුවකු සොයා විමර්ශන

10

මිරිහාන නාවින්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගල ඝාතනයක් කළ සැකකරුවෙකු සොයා පොලිස් විමර්ශණ ආරම්භ වී තිබෙනවා.
සැකකරු ඊයේ රාත්‍රී මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
බහින් බස් වීමක් දුරදිග යාම මෙම ඝාතනයට හේතුව බව සදහන්.
මියගිය පුද්ගලයා නාවින්න ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි අයෙක්.
මිරිහාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

Your Comments