පෑලියගොඩ ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

3

පෑලියගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 31 හැවිරිදි අයෙක්.

පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවට මේ වන අණාවරණය වී ඇති සදහන්.

පෑලියගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments