පාස්කු ඉරිදා ප්‍රහාරය : කඩිනම් පරීක්ෂණ ගැන විදෙස් සංවිධානත් මවිතයට පත් වෙලා

55

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන කඩිනම් පරීක්ෂණ පිළිබද විදෙස් සංවිධාන පවා මවිතයට පත්ව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
අරලියගහ මන්දිරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ එම පරීක්ෂණ කටයුතු සදහා සහය දැක්විම සියලු දෙනාගේ වගකීමක් වන බවයි.

Your Comments