පාසල් දරුවන්ට යළි TAB දෙන හැටි 01, December 2019 7 ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීම සඳහා කමිටුවක් පත් කර ගැටලු විසඳීමෙන් අනතුරුව සිසුන්ට ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. හෙතෙම මේ බව පැවසුවේ කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. http://news24.lk/wp-content/uploads/2019/12/01_12_1200_RANJITH.mp3 FacebookTwitter0sharesYour Comments
Your Comments