“පාර්ලිමේන්තු පනතක් මගින් වී සඳහා ස්ථාවර මිලක්”

9

පාර්ලිමේන්තු පනතක් මගින් වී කිලෝවක් සඳහා රුපියල් 50ක ස්ථාවර මිලක් ලබා දීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළා.

Your Comments