“ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකම බරපතල අර්බුදයක”

19

ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකම බරපතල අර්බුදයකට ලක්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පවසනවා.

එහි සාමාජිකයන් අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මෙලෙස අදහස් පළ කලා.

මේ අතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වු පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා.

මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඳවා තිබු මාධ්‍ය හමුවට එක් වෙමින් අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා.

Your Comments