ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල වී ඇති බව එජාපය කියයි

65

මේ වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.
ජනතාවගේ නිදහසට මෙන්ම අයිතියට ද ඒ හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වි ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. 

Your Comments