පළගැටි උවදුර මැඩ පැවැත්වීමට කඩිනම් පියවර ගත යුතුයි

9

මේ වන විට වගාවන්හි පැතිර යන පළගැටි උවදුර මැඩපැවැත්වීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Your Comments